ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:48; දේශ 12:7

1 රාජාවලිය 2:2

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:14; යෝබ් 30:23; දේශ 9:10; හෙබ්‍රෙ 9:27
  • +ද්වි 31:6; යොෂු 1:6; 1රාජා 3:7; 1ලේක 28:20; එෆී 6:10

1 රාජාවලිය 2:3

පාදසටහන්

  • *

    මූ.අ., “සාක්ෂි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:19; 29:9; දේශ 12:13
  • +ද්වි 17:20
  • +ද්වි 4:1

1 රාජාවලිය 2:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:19
  • +ගීතා 15:2; යොහ 4:24
  • +උත් 17:1; ලෙවී 26:3; 2රාජා 20:3; 23:3; 2ලේක 17:3; ලූක් 1:6
  • +ද්වි 6:5; 10:12; මතෙ 22:37
  • +2සාමු 7:12; 1රාජා 8:25; ගීතා 89:29; 132:12
  • +2සාමු 7:16; 1ලේක 17:11; 22:9; 28:7; ගීතා 89:35; 132:11

1 රාජාවලිය 2:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:39
  • +2සාමු 3:27
  • +2සාමු 17:25; 1ලේක 2:17
  • +2සාමු 20:10
  • +ගණන් 35:33; 2සාමු 3:28, 30; 1රාජා 2:31

1 රාජාවලිය 2:6

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:26
  • +උත් 37:35; 42:38; යෝබ් 7:9; එළි 20:13
  • +2සාමු 3:29; 1රාජා 2:34; හිතෝ 28:17; යෙසා 48:22; මතෙ 26:52

1 රාජාවලිය 2:7

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමයකින්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:31
  • +2සාමු 9:7; 19:28
  • +2සාමු 15:14
  • +2සාමු 17:27

1 රාජාවලිය 2:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:5
  • +2සාමු 16:7
  • +2සාමු 17:24
  • +2සාමු 16:7
  • +2සාමු 19:17
  • +2සාමු 19:23

1 රාජාවලිය 2:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28; ගීතා 105:15; හිතෝ 11:21; 2පේතෘ 2:9
  • +1රාජා 3:12, 28; හිතෝ 2:6
  • +උත් 42:38; 44:31
  • +1රාජා 2:46

1 රාජාවලිය 2:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:28; යෝබ් 14:1; දේශ 12:5; ක්‍රියා 13:36
  • +2සාමු 5:7; 1රාජා 3:1; 11:43; 1ලේක 11:7; ක්‍රියා 2:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 2:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:4
  • +1ලේක 12:23
  • +1ලේක 29:27
  • +2සාමු 5:5; 1ලේක 3:4

1 රාජාවලිය 2:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:46; 1ලේක 29:23; 2ලේක 1:1; ගීතා 132:12
  • +2සාමු 7:12; ගීතා 89:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 2:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:24
  • +1සාමු 16:4; 1ලේක 12:17

1 රාජාවලිය 2:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 14:12

1 රාජාවලිය 2:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:5, 25
  • +1ලේක 22:9; 28:5; හිතෝ 21:30; දානි 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1-2 පි.

1 රාජාවලිය 2:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 29:6; යෙරෙ 2:27; 18:17

1 රාජාවලිය 2:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:18
  • +1රාජා 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 29 පි.

1 රාජාවලිය 2:19

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:7
  • +නික් 20:12; ලෙවී 19:32; හිතෝ 23:22
  • +උත් 33:3; 48:12; නික් 18:7
  • +ගීතා 110:1; මතෙ 25:33

1 රාජාවලිය 2:22

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:2, 5
  • +2සාමු 12:8; 16:21
  • +1රාජා 1:7
  • +2සාමු 2:18
  • +2සාමු 8:16

1 රාජාවලිය 2:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 64:8; 140:9
  • +ද්වි 6:13; රූත් 1:17; 1සාමු 3:17; 2සාමු 19:13

1 රාජාවලිය 2:24

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:23; 2ලේක 1:8
  • +1රාජා 10:9; 1ලේක 22:10
  • +යෙසා 55:11
  • +1සාමු 25:28; 2සාමු 7:11; 1ලේක 17:10; ගීතා 127:1
  • +1සාමු 20:21
  • +1රාජා 1:52; දේශ 8:11

1 රාජාවලිය 2:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:18; 1රාජා 1:8; 1ලේක 27:5
  • +1රාජා 2:34

1 රාජාවලිය 2:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:20; 1රාජා 1:7
  • +යොෂු 21:18; 1ලේක 6:60; යෙරෙ 1:1
  • +1රාජා 2:22
  • +1සාමු 23:6; 2සාමු 15:24; 1ලේක 15:12
  • +උත් 15:2
  • +1සාමු 22:23

1 රාජාවලිය 2:27

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:31; 3:12
  • +යොෂු 18:1

1 රාජාවලිය 2:28

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:22
  • +1රාජා 3:4; 1ලේක 16:39; 21:29
  • +1රාජා 1:50
  • +2සාමු 18:14
  • +1රාජා 1:7

1 රාජාවලිය 2:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:25

1 රාජාවලිය 2:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:14

1 රාජාවලිය 2:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; ගණන් 35:33; ද්වි 19:13; 21:9; 2සාමු 3:28; 1රාජා 2:5; 2රාජා 9:26; හිතෝ 28:17

1 රාජාවලිය 2:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:57; ගීතා 7:16; 9:16
  • +නික් 23:7; 2සාමු 4:11; 2ලේක 21:13
  • +2සාමු 2:8
  • +2සාමු 3:27
  • +2සාමු 17:25
  • +2සාමු 20:10
  • +2සාමු 3:26

1 රාජාවලිය 2:33

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:29; ගීතා 109:9; මතෙ 27:25
  • +2සාමු 3:28
  • +ගීතා 89:29; 132:12; හිතෝ 25:5; යෙසා 9:7

1 රාජාවලිය 2:34

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:28; 1ලේක 21:29
  • +1රාජා 2:25; ගීතා 37:38; දේශ 12:14

1 රාජාවලිය 2:35

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:24; 27:5
  • +යෝබ් 34:24
  • +1සාමු 2:35; 1ලේක 6:53; 12:28; 16:39; 24:3; ගීතා 109:8

1 රාජාවලිය 2:36

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:8

1 රාජාවලිය 2:37

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:23; 2රාජා 23:6; යොහ 18:1
  • +ගණන් 35:27; හිතෝ 20:8, 26
  • +ගණන් 35:26; යොෂු 2:19; එස 18:13

1 රාජාවලිය 2:39

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:15
  • +1සාමු 27:2
  • +1සාමු 21:10

1 රාජාවලිය 2:42

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:14
  • +තීත 3:1
  • +1රාජා 2:38

1 රාජාවලිය 2:43

හරස් යොමු දැක්වීම්

  • +එස 17:19
  • +හිතෝ 16:12; දේශ 8:2

1 රාජාවලිය 2:44

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:5, 13
  • +1රාජා 2:37; ගීතා 7:16; හිතෝ 5:22; එස 18:20

1 රාජාවලිය 2:45

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:6; 72:17
  • +1රාජා 2:24; හිතෝ 25:5; යෙසා 9:7

1 රාජාවලිය 2:46

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:9, 25, 34
  • +1රාජා 2:12; 2ලේක 1:1; හිතෝ 16:12; 29:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 2:1ගීතා 89:48; දේශ 12:7
1 රාජා. 2:2යොෂු 23:14; යෝබ් 30:23; දේශ 9:10; හෙබ්‍රෙ 9:27
1 රාජා. 2:2ද්වි 31:6; යොෂු 1:6; 1රාජා 3:7; 1ලේක 28:20; එෆී 6:10
1 රාජා. 2:3ද්වි 17:19; 29:9; දේශ 12:13
1 රාජා. 2:3ද්වි 17:20
1 රාජා. 2:3ද්වි 4:1
1 රාජා. 2:42සාමු 7:19
1 රාජා. 2:4ගීතා 15:2; යොහ 4:24
1 රාජා. 2:4උත් 17:1; ලෙවී 26:3; 2රාජා 20:3; 23:3; 2ලේක 17:3; ලූක් 1:6
1 රාජා. 2:4ද්වි 6:5; 10:12; මතෙ 22:37
1 රාජා. 2:42සාමු 7:12; 1රාජා 8:25; ගීතා 89:29; 132:12
1 රාජා. 2:42සාමු 7:16; 1ලේක 17:11; 22:9; 28:7; ගීතා 89:35; 132:11
1 රාජා. 2:52සාමු 3:39
1 රාජා. 2:52සාමු 3:27
1 රාජා. 2:52සාමු 17:25; 1ලේක 2:17
1 රාජා. 2:52සාමු 20:10
1 රාජා. 2:5ගණන් 35:33; 2සාමු 3:28, 30; 1රාජා 2:31
1 රාජා. 2:6හිතෝ 20:26
1 රාජා. 2:6උත් 37:35; 42:38; යෝබ් 7:9; එළි 20:13
1 රාජා. 2:62සාමු 3:29; 1රාජා 2:34; හිතෝ 28:17; යෙසා 48:22; මතෙ 26:52
1 රාජා. 2:72සාමු 19:31
1 රාජා. 2:72සාමු 9:7; 19:28
1 රාජා. 2:72සාමු 15:14
1 රාජා. 2:72සාමු 17:27
1 රාජා. 2:82සාමු 16:5
1 රාජා. 2:82සාමු 16:7
1 රාජා. 2:82සාමු 17:24
1 රාජා. 2:82සාමු 16:7
1 රාජා. 2:82සාමු 19:17
1 රාජා. 2:82සාමු 19:23
1 රාජා. 2:9නික් 22:28; ගීතා 105:15; හිතෝ 11:21; 2පේතෘ 2:9
1 රාජා. 2:91රාජා 3:12, 28; හිතෝ 2:6
1 රාජා. 2:9උත් 42:38; 44:31
1 රාජා. 2:91රාජා 2:46
1 රාජා. 2:101ලේක 29:28; යෝබ් 14:1; දේශ 12:5; ක්‍රියා 13:36
1 රාජා. 2:102සාමු 5:7; 1රාජා 3:1; 11:43; 1ලේක 11:7; ක්‍රියා 2:29
1 රාජා. 2:112සාමු 5:4
1 රාජා. 2:111ලේක 12:23
1 රාජා. 2:111ලේක 29:27
1 රාජා. 2:112සාමු 5:5; 1ලේක 3:4
1 රාජා. 2:121රාජා 1:46; 1ලේක 29:23; 2ලේක 1:1; ගීතා 132:12
1 රාජා. 2:122සාමු 7:12; ගීතා 89:37
1 රාජා. 2:132සාමු 12:24
1 රාජා. 2:131සාමු 16:4; 1ලේක 12:17
1 රාජා. 2:142සාමු 14:12
1 රාජා. 2:151රාජා 1:5, 25
1 රාජා. 2:151ලේක 22:9; 28:5; හිතෝ 21:30; දානි 2:21
1 රාජා. 2:162ලේක 29:6; යෙරෙ 2:27; 18:17
1 රාජා. 2:17යොෂු 19:18
1 රාජා. 2:171රාජා 1:3
1 රාජා. 2:191රාජා 1:7
1 රාජා. 2:19නික් 20:12; ලෙවී 19:32; හිතෝ 23:22
1 රාජා. 2:19උත් 33:3; 48:12; නික් 18:7
1 රාජා. 2:19ගීතා 110:1; මතෙ 25:33
1 රාජා. 2:221ලේක 3:2, 5
1 රාජා. 2:222සාමු 12:8; 16:21
1 රාජා. 2:221රාජා 1:7
1 රාජා. 2:222සාමු 2:18
1 රාජා. 2:222සාමු 8:16
1 රාජා. 2:23ගීතා 64:8; 140:9
1 රාජා. 2:23ද්වි 6:13; රූත් 1:17; 1සාමු 3:17; 2සාමු 19:13
1 රාජා. 2:241ලේක 29:23; 2ලේක 1:8
1 රාජා. 2:241රාජා 10:9; 1ලේක 22:10
1 රාජා. 2:24යෙසා 55:11
1 රාජා. 2:241සාමු 25:28; 2සාමු 7:11; 1ලේක 17:10; ගීතා 127:1
1 රාජා. 2:241සාමු 20:21
1 රාජා. 2:241රාජා 1:52; දේශ 8:11
1 රාජා. 2:252සාමු 8:18; 1රාජා 1:8; 1ලේක 27:5
1 රාජා. 2:251රාජා 2:34
1 රාජා. 2:261සාමු 22:20; 1රාජා 1:7
1 රාජා. 2:26යොෂු 21:18; 1ලේක 6:60; යෙරෙ 1:1
1 රාජා. 2:261රාජා 2:22
1 රාජා. 2:261සාමු 23:6; 2සාමු 15:24; 1ලේක 15:12
1 රාජා. 2:26උත් 15:2
1 රාජා. 2:261සාමු 22:23
1 රාජා. 2:271සාමු 2:31; 3:12
1 රාජා. 2:27යොෂු 18:1
1 රාජා. 2:281රාජා 2:22
1 රාජා. 2:281රාජා 3:4; 1ලේක 16:39; 21:29
1 රාජා. 2:281රාජා 1:50
1 රාජා. 2:282සාමු 18:14
1 රාජා. 2:281රාජා 1:7
1 රාජා. 2:291රාජා 2:25
1 රාජා. 2:30නික් 21:14
1 රාජා. 2:31උත් 9:6; ගණන් 35:33; ද්වි 19:13; 21:9; 2සාමු 3:28; 1රාජා 2:5; 2රාජා 9:26; හිතෝ 28:17
1 රාජා. 2:32විනි 9:57; ගීතා 7:16; 9:16
1 රාජා. 2:32නික් 23:7; 2සාමු 4:11; 2ලේක 21:13
1 රාජා. 2:322සාමු 2:8
1 රාජා. 2:322සාමු 3:27
1 රාජා. 2:322සාමු 17:25
1 රාජා. 2:322සාමු 20:10
1 රාජා. 2:322සාමු 3:26
1 රාජා. 2:332සාමු 3:29; ගීතා 109:9; මතෙ 27:25
1 රාජා. 2:332සාමු 3:28
1 රාජා. 2:33ගීතා 89:29; 132:12; හිතෝ 25:5; යෙසා 9:7
1 රාජා. 2:341රාජා 2:28; 1ලේක 21:29
1 රාජා. 2:341රාජා 2:25; ගීතා 37:38; දේශ 12:14
1 රාජා. 2:351ලේක 11:24; 27:5
1 රාජා. 2:35යෝබ් 34:24
1 රාජා. 2:351සාමු 2:35; 1ලේක 6:53; 12:28; 16:39; 24:3; ගීතා 109:8
1 රාජා. 2:361රාජා 2:8
1 රාජා. 2:372සාමු 15:23; 2රාජා 23:6; යොහ 18:1
1 රාජා. 2:37ගණන් 35:27; හිතෝ 20:8, 26
1 රාජා. 2:37ගණන් 35:26; යොෂු 2:19; එස 18:13
1 රාජා. 2:39ද්වි 23:15
1 රාජා. 2:391සාමු 27:2
1 රාජා. 2:391සාමු 21:10
1 රාජා. 2:42හිතෝ 16:14
1 රාජා. 2:42තීත 3:1
1 රාජා. 2:421රාජා 2:38
1 රාජා. 2:43එස 17:19
1 රාජා. 2:43හිතෝ 16:12; දේශ 8:2
1 රාජා. 2:442සාමු 16:5, 13
1 රාජා. 2:441රාජා 2:37; ගීතා 7:16; හිතෝ 5:22; එස 18:20
1 රාජා. 2:45ගීතා 21:6; 72:17
1 රාජා. 2:451රාජා 2:24; හිතෝ 25:5; යෙසා 9:7
1 රාජා. 2:461රාජා 2:9, 25, 34
1 රාජා. 2:461රාජා 2:12; 2ලේක 1:1; හිතෝ 16:12; 29:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 2:1-46

1 රාජාවලිය

2 දාවිත් සිටියේ මරණාසන්නවයි.+ එබැවින් ඔහු තම පුත් සලමොන්ව කැඳවා මෙසේ කීවේය. 2 “මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි.+ ඒ නිසා ඔබ හිතට ධෛර්යය ගෙන එඩිතරව කටයුතු කරන්න.+ 3 ඔබේ දෙවි වන යෙහෝවාට කීකරු වී ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න.+ දෙවි මෝසෙස්ට දුන් නීතියේ+ ලියා තිබෙන අණපනත්, නීතිරීති+ සහ සිහිගැන්වීම්වලට* කීකරු වෙන්න. එවිට ඔබ කොතැනට ගියත් මොන දේ කළත් ඔබට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න හැකි වෙයි. 4 ‘ඔබේ පුත්‍රයන්+ විශ්වාසවන්තව+ මා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින්+ ඔවුන්ගේ මුළු ජීවිතයම මට කැප කර, මුළු හදවතින්ම+ මට සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම හැමදාමත් ඔබේ පෙළපතට හිමි වෙයි’+ කියා යෙහෝවා දෙවි මට පොරොන්දු වුණා. ඔහු එම පොරොන්දුව එලෙසම ඉටු කරයි.+

5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා. 6 දැන් ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න.+ වයස්ගතව සිටින ඔහුට සැනසිල්ලේ මැරෙන්න+ නම් ඉඩ දෙන්න එපා.+

7 “නමුත් ගිලියද්හි පදිංචිව සිටි බාසිල්ලයිගේ+ පුත්‍රයන්ට ඔබ ප්‍රේමණීයව* සැලකිය යුතුයි. ඔවුන්ට ඔබත් සමඟ එකට වාඩි වී ඔබේ මේසයෙන්ම කෑම කන්න+ ඉඩ දෙන්න. මන්ද ඔබේ සහෝදරයා වූ+ අබ්සලොම් වෙතින් මම පලා ගිය දවස්වලදී ඔවුන් මට ප්‍රේමණීයව සැලකුවා.+

8 “බහුරීම්+ සිට පැමිණි බෙන්ජමින්වරයෙක් වන ගෙරාගේ පුත් ෂිමෙයි+ ජීවත් වෙන්නේ ඔබට කිට්ටු ස්ථානයකයි. මම මහනායිම්+ බලා ගිය දවසේදී ඔහු ඉතා දුෂ්ට විදිහට මට ශාප කළා.+ නමුත් මාව පිළිගන්න ඔහු යොර්දාන් ගඟ+ ළඟට ආ විට, ‘මම ඔබව කඩුවෙන් මරා දමන්නේ නැහැ’+ කියා යෙහෝවා දෙවිගේ නමින් ඔහුට දිවුරා පොරොන්දු වුණා. 9 නමුත් ඔබ ඔහුට දඬුවම් නොකර ඉන්න එපා.+ ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්+ නිසා ඔහුට කළ යුත්තේ කුමක්ද කියා ඔබ දන්නවා. වයස්ගතව සිටින+ ඔහුවත් ඔබ මරා දැමිය යුතුයි.”+

10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+ 11 දාවිත් රජ අවුරුදු හතළිහක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළේය.+ ඔහු හෙබ්‍රොන්හි+ අවුරුදු හතක්ද+ යෙරුසලමේ අවුරුදු තිස්තුනක්ද පාලනය කළේය.+

12 පසුව සලමොන් තම පියා වූ දාවිත්ගේ සිංහාසනයේ හිඳගත්තේය.+ කල් යත්ම ඔහු ඉතා බලවත් රජෙකු විය.+

13 දිනක් හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන් රජුගේ මව වන බැත්-ෂෙබා+ හමු වීමට ගියේය. ඇය, “ඔබ ආවේ සුහදශීලීව කතා කරන්නද”+ කියා ඇසූ විට, “ඔව්, මම ආවේ ඔබ සමඟ සුහදව කතා කරන්නයි” කියා ඔහු කීවේය. 14 තවදුරටත් ඔහු මෙසේ කීවේය. “මට ඔබට යමක් කියන්න තිබෙනවා.” එවිට ඇය, “කියන්න”+ යයි පැවසුවාය. 15 ඔහු මෙසේ පැවසීය. “හරි නම් රජකම ලැබෙන්න තිබුණේ මටයි කියා ඔබ හොඳින්ම දන්නවා. ඊශ්‍රායෙල් දේශයේ සියලුම ජනයා බලාපොරොත්තු වුණේ මම ඔවුන්ගේ රජ වෙයි කියලයි.+ ඒත් අන්තිමේදී රජකම ලැබුණේ මගේ බාල සහෝදරයාටයි. ඔහුට එය ලැබුණේ යෙහෝවා දෙවිගෙන්.+ 16 දැන් මම ඔබෙන් එක දෙයක් ඉල්ලනවා. මගේ ඉල්ලීම නම් අහක දමන්න එපා.”+ එවිට ඇය, “මට කියන්න” යයි කීවාය. 17 ඔහු මෙසේ කීවේය. “අනේ, දැන් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා. ෂුනෙම් ජාතික+ අබිෂග්ව+ මට විවාහ කර දෙන්න කියා සලමොන් රජුට කියන්න. ඔබ කියන දේට ඔහු ඇහුම්කන් දෙයි කියා මට විශ්වාසයි.” 18 එවිට බැත්-ෂෙබා, “හොඳයි! මම ඔබ වෙනුවෙන් රජ්ජුරුවන්ට කතා කරන්නම්” කියා කීවාය.

19 පසුව බැත්-ෂෙබා, අදොනියා+ වෙනුවෙන් කතා කිරීමට සලමොන් රජු ළඟට පැමිණියාය. ඇය දුටු විගස රජ නැඟිට+ හිස නමා ඇයව පිළිගත්තේය.+ ඉන්පසු සිංහාසනයේ හිඳගත් ඔහු තම මව තමාගේ දකුණු පැත්තේ+ හිඳවගන්නා පිණිස ඇයට සිංහාසනයක් ගෙන්වාගත්තේය. 20 ඇය ඔහුට මෙසේ පැවසුවාය. “මම ඔබෙන් සුළු ඉල්ලීමක් කරන්නයි ආවේ. එය අහක දමන්න එපා.” එවිට රජ, “කියන්න. මම ඔබේ ඉල්ලීම ඉටු කර දෙන්නම්” කියා කීවේය. 21 එවිට ඇය මෙසේ කීවාය. “ෂුනෙම් ජාතික අබිෂග්ව ඔබේ සහෝදර අදොනියාට විවාහ කර දෙන්න.” 22 එවිට සලමොන් රජ ඔහුගේ මවට මෙසේ කීවේය. “අදොනියාට ෂුනෙම් ජාතික අබිෂග්ව විවාහ කර දෙන්න කියා ඔබ කියන්නේ ඇයි? ඔහු මගේ වැඩිමල් සහෝදරයා.+ ඔහුට රජකම දෙන්න කියාත් ඔබට මගෙන් ඉල්ලන්න තිබුණානේ.+ ඔහුටත් පූජක අබියාතර්ටත්+ ෂෙරුයියාගේ පුත්+ යෝවාබ්ටත්+ රාජ්‍යය භාර දෙන්න කියාද ඔබ මට කියන්නේ?”

23 එවිට සලමොන් රජ යෙහෝවා දෙවිගේ නාමයෙන් දිවුරා මෙසේ කීවේය. “අදොනියා කළ මේ ඉල්ලීම නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔහුමයි. මම ඔහුට ඒ දඬුවම නියම නොකළොත් දෙවි මට දඬුවම් කළ යුතුයි.+ 24 මගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය මට දී+ මගේ රජකම ස්ථිර කර,+ පොරොන්දු වූ ලෙස+ මට රාජකීය පෙළපතක්+ ලබා දුන් ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින්+ මම දිවුරා කියන්නේ අදොනියාව මම අදම මරා දමනවා.”+ 25 එසේ පවසා අවසන් වූ විගස සලමොන් රජ යෙහෝයාදාගේ පුත් බෙනායාට+ අදොනියාව මරා දමන ලෙස අණ කළේය. බෙනායාද ගොස් ඔහුව මරා දැමුවේය.+

26 තවදුරටත් රජ, පූජක අබියාතර්ට+ මෙසේ කීවේය. “ඔබ දැන් වහාම අනාතොත්හි+ තිබෙන ඔබේ කෙත්වලට යන්න. ඔබත් මරණ දණ්ඩනය ලබන්න සුදුසු කෙනෙක්.+ එහෙත් ඔබ මගේ පියා වූ දාවිත්ගේ+ කාලයේ විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිගේ+ ගිවිසුම් පෙට්ටිය ඉසිලුවා. ඒ වගේම මගේ පියා දුක් වින්ද කාලය පුරාම ඔබත් දුක් වින්දා.+ ඒ නිසා මම අද ඔබව මරන්නේ නැහැ.” 27 සලමොන් රජ එසේ කියා අබියාතර්ව එතැනින් පිටත් කර හැරියේය. තවදුරටත් යෙහෝවා දෙවිගේ පූජකයෙකු ලෙස සේවය කිරීමට ඔහුට ඉඩ නොදුන්නේය. මෙසේ යෙහෝවා දෙවි ඒලීගෙන්+ පැවතෙන්නන්ට විරුද්ධව ෂීලෝහිදී+ ප්‍රකාශ කළ වදන් ඉටු විය.

28 මේ පුවත යෝවාබ්ට+ ආරංචි වූ විට ඔහු යෙහෝවා දෙවිගේ කූඩාරමට+ දුව ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.+ මන්ද ඔහු අබ්සලොම්ගේ කැරැල්ලට හවුල් නොවුණත්+ ඔහු අදොනියාට අතහිත දුන්නේය.+ 29 “යෝවාබ් යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ගොස් පූජාසනය ළඟ සැඟවී ඉන්නවා” කියා සලමොන් රජුට ආරංචි විය. එවිට සලමොන් රජ යෙහෝයාදාගේ පුත් බෙනායාව කැඳවා, “ගිහින් ඔහුව මරා දමන්න”+ කියා ඔහුව පිටත් කර යැව්වේය. 30 එවිට බෙනායා, යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ගොස් යෝවාබ්ට මෙසේ කීවේය. “‘ඔතැනින් පිටතට එන්න’ කියා රජ්ජුරුවෝ ඔබට කිව්වා.” එහෙත් ඔහු, “බැහැ. මට මෙතැනම මැරෙන්න ඉඩ දෙන්න.”+ එවිට බෙනායා රජු වෙතට ගොස්, “යෝවාබ් මට පැවසුවේ මෙහෙමයි” කියා යෝවාබ් පැවසූ දේ රජුට දැන්වූවේය. 31 රජ ඔහුට මෙසේ කීවේය. “ඔහු කී ලෙසම කරන්න. ඔහුව මරා වළලා දමන්න. යෝවාබ් නිකරුණේ වැගිරෙවූ ලේවලට+ මමවත් මගේ පියාගේ පෙළපතවත් වග කිව යුතු නැහැ. 32 යෝවාබ් වැගිරෙවූ ලේ වෙනුවෙන් යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කරයි.+ මන්ද ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, තමාට වඩා යහපත්+ මිනිසුන් දෙදෙනෙක් වූ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානියාව සිටි+ නේර්ගේ පුත් අබ්නේර්වත්+ යූදාහි හමුදාවේ ප්‍රධානියාව සිටි+ යෙතෙර්ගේ පුත් අමාසාවත්+ කඩුවෙන් මරා දැමුවා. නමුත් මගේ පියා වූ දාවිත් ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ.+ 33 මරා දැමූ ඒ අයගේ ලේවලට යෝවාබ් සහ ඔහුගෙන් පැවතෙන්නන් සදහටම වග කිව යුතුයි.+ නමුත් යෙහෝවා දෙවි දාවිත්ටත්+ ඔහුගේ පවුලේ අයටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඔහුගේ සිංහාසනයටත් යහපතක් මිස කිසි අයහපතක් නම් සිදු කරන්නේ නැහැ.”+ 34 ඉන්පසු යෙහෝයාදාගේ පුත් බෙනායා ගොස්+ යෝවාබ්ව මැරුවේය.+ පාළුකරයේ තිබුණු ඔහුගේ නිවසේ ඔහුව වළලා දමන ලදි. 35 පසුව රජ, යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුත් බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා හැටියට පත් කළේය.+ අබියාතර් වෙනුවට පූජක සාදොක්ව පත් කළේය.+

36 ඉන්පසු රජ, ෂිමෙයිව+ කැඳවා ඔහුට මෙසේ කීවේය. “ඔබ යෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි පදිංචි වෙන්න. ඔබ යෙරුසලමෙන් පිට කොතැනකටවත් නොයා යුතුයි. 37 ඔබ එතැනින් පිටත් වී කිද්‍රොන් නිම්නය+ පසු කර ගියොත් අනිවාර්යයෙන්ම ඔබට මැරුම් කන්න සිදු වෙනවා.+ ඒ බව මතක තබාගන්න. එසේ ඔබ මැරුම් කෑවොත් ඔබගේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.”+ 38 එවිට ෂිමෙයි, රජුට මෙසේ කීවේය. “හොඳමයි. මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී ලෙසම ඔබේ සේවකයා කරන්නම්.” ඉන්පසු ෂිමෙයි යෙරුසලමේ කලක් පදිංචිව සිටියේය.

39 අවුරුදු තුනක් ගත වූ පසු ෂිමෙයිගේ දාසයෝ+ දෙදෙනෙක් ගාත්හි රජු වූ+ මයකාගේ පුත් ආකිෂ්+ වෙතට පලා ගියෝය. එවිට මිනිස්සු පැමිණ, “ඔබේ දාසයෝ ගාත්හි ඉන්නවා” කියා ෂිමෙයිට පැවසූහ. 40 එය ඇසූ වහාම ෂිමෙයි තමාගේ බූරුවාව ගමනට සූදානම් කරගෙන තම දාසයන්ව සොයාගැනීමට ගාත්හි සිටින ආකිෂ් රජු වෙතට ගියේය. ෂිමෙයි ගොස්, ගාත්හි සිටි තම දාසයන්ව නැවත ගෙනාවේය. 41 සලමොන් රජුට, “ෂිමෙයි යෙරුසලමෙන් පිටත් වී ගාත් නුවරට ගොස් නැවත පැමිණියා” කියා ආරංචි විය. 42 මෙය ඇසූ රජ ෂිමෙයිව කැඳවා+ ඔහුට මෙසේ කීවේය. “‘ඔබ නුවරෙන් පිටතට ගියොත් අනිවාර්යයෙන්ම මැරුම් කනවා’ කියා මම ඔබට අනතුරු අඟෙව්වා නේද?+ මා පැවසූ ඒ දේට එකඟ වන බවට යෙහෝවා දෙවිගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙන්න කියාත් ඔබට පැවසුවා. එවිට ඔබ, ‘රජ්ජුරුවන් කී ලෙසම කරන්නම්’+ කියා මට පොරොන්දු වුණා නේද? 43 එසේනම් ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ දුන් ඒ දිවුරුම කඩ කර+ මම ඔබට දුන් ආඥාව ඉටු නොකළේ ඇයි?”+ 44 රජ ෂිමෙයිට මෙසේද කීවේය. “ඔබ මගේ පියා වූ දාවිත්ට කළ සියලු නපුරුකම් ගැන ඔබේ සිත දන්නවා.+ ඔබ කළ නපුරු දේවලට යෙහෝවා දෙවි ඔබට දඬුවම් කරයි.+ 45 නමුත් සලමොන් රජට ආශීර්වාද ලැබෙයි.+ දාවිත්ගේ සිංහාසනයද යෙහෝවා දෙවි ඉදිරියේ සදහටම පවතියි.”+ 46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+

සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න