2 සාමුවෙල් 19:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු රජ, “ඔබව මරන්නේ නැහැ” කියා ෂිමෙයිට පැවසුවේය. රජ එසේ නොකරන බවට ෂිමෙයිට දිවුරුවේය.+