ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “බහුරීම්+ සිට පැමිණි බෙන්ජමින්වරයෙක් වන ගෙරාගේ පුත් ෂිමෙයි+ ජීවත් වෙන්නේ ඔබට කිට්ටු ස්ථානයකයි. මම මහනායිම්+ බලා ගිය දවසේදී ඔහු ඉතා දුෂ්ට විදිහට මට ශාප කළා.+ නමුත් මාව පිළිගන්න ඔහු යොර්දාන් ගඟ+ ළඟට ආ විට, ‘මම ඔබව කඩුවෙන් මරා දමන්නේ නැහැ’+ කියා යෙහෝවා දෙවිගේ නමින් ඔහුට දිවුරා පොරොන්දු වුණා.

  • 1 රාජාවලිය 2:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔබ එතැනින් පිටත් වී කිද්‍රොන් නිම්නය+ පසු කර ගියොත් අනිවාර්යයෙන්ම ඔබට මැරුම් කන්න සිදු වෙනවා.+ ඒ බව මතක තබාගන්න. එසේ ඔබ මැරුම් කෑවොත් ඔබගේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.”+

  • 1 රාජාවලිය 2:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+

      සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+

  • හෙබ්‍රෙව් 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මිනිස්සු සාමාන්‍යයෙන් පොරොන්දු දෙන්නේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ නාමයෙන් දිවුරමිනි.+ ඔවුන් කළ දිවුරුම පොරොන්දුව ඉටු වන බව පිළිගැනීමට සහතිකයක් වන නිසා ඒ ගැන මතු වන ඕනෑම සැකයක් දුරු වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න