ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔබ ඔහුට දඬුවම් නොකර ඉන්න එපා.+ ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්+ නිසා ඔහුට කළ යුත්තේ කුමක්ද කියා ඔබ දන්නවා. වයස්ගතව සිටින+ ඔහුවත් ඔබ මරා දැමිය යුතුයි.”+

  • 1 රාජාවලිය 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එසේ පවසා අවසන් වූ විගස සලමොන් රජ යෙහෝයාදාගේ පුත් බෙනායාට+ අදොනියාව මරා දමන ලෙස අණ කළේය. බෙනායාද ගොස් ඔහුව මරා දැමුවේය.+

  • 1 රාජාවලිය 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඉන්පසු යෙහෝයාදාගේ පුත් බෙනායා ගොස්+ යෝවාබ්ව මැරුවේය.+ පාළුකරයේ තිබුණු ඔහුගේ නිවසේ ඔහුව වළලා දමන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න