1 රාජාවලිය 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි. 1 රාජාවලිය 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ. හිතෝපදේශ 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+
12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.
28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.