ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “ඔබේ දෙවි ඔබට ලබා දුන් නුවණ+ පාවිච්චි කර, මහ ගඟෙන් එගොඩ ජීවත් වන සියලුදෙනා අතරේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා+ විනිසුරුවන්ව හා මුලාදෑනීන්ව පත් කරන්න. ඔවුන් ඔබේ දෙවිගේ නීතිය ගැන මනා අවබෝධයක් තිබෙන අය විය යුතුයි. ඒ නීතිය ගැන අවබෝධයක් නැති අය සිටී නම් ඔබ ඒ සියලුදෙනාව දැනුවත් කළ යුතුයි.+

  • හිතෝපදේශ 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදින්න.+ වටහාගැනීමේ හැකියාවද නිරතුරුවම ඉල්ලන්න.+

  • දේශනාකාරයා 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නුවරක සිටින බලවතුන් දසදෙනෙකුට වඩා මිනිසෙකු සතු ප්‍රඥාව බලවත්ය.+

  • කොලොස්සි 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+

  • යාකොබ් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම්+ එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි.+ ඔහුගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙයි. මන්ද දෙවි අදිමදි නොකර+ සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න