1 රාජාවලිය 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.” මාක් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ 1 යොහන් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+
9 මේ සෙනඟ විනිශ්චය කළ හැක්කේ කාටද?+ එය ලෙහෙසි පහසු කාර්යයක් නම් නෙවෙයි.+ ඒ නිසා ඔබේ සෙනඟව විනිශ්චය කිරීමටත්+ හරි වැරැද්ද අතර වෙනස හොඳින් වටහාගැනීමටත්+ අවශ්‍ය මඟ පෙන්වීම් ඔබ ලබා දෙන විට ඒවා පිළිගැනීමට ඔබේ සේවකයාට කීකරු හදවතක් ලබා දෙන්න.”
24 එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+
22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+