1 රාජාවලිය 2:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+ සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+
46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+ සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+