ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා ලෙස කටයුතු කළේය. දාවිත් රජුගේ පුත්‍රයෝද අධිපතීන් ලෙස සේවය කළෝය.+

  • 1 රාජාවලිය 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් පූජක සාදොක්,+ යෙහෝයාදාගේ පුත් බෙනායා,+ අනාගතවක්තෘ නාතන්,+ ෂිමෙයි+ සහ රේයි ඔහුට එකතු නොවූහ. දාවිත් රජුට සේවය කළ බලවත් පුරුෂයෝද+ ඔහුට එකතු නොවූහ.+

  • 1 ලේකම් 27:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තුන්වෙනි මාසයේ සේවය කළ කණ්ඩායමේ මූලිකයා නායක පූජක යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායාය.+ ඔහුගේ කණ්ඩායමට විසිහතරදහසක් ඇතුළත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න