නික්මයාම 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “ඔබ දෙවිට ශාප නොකළ යුතුයි.+ ඔබ අතරේ සිටින අධිපතියෙකු ගැන වුවද ඔබ අවමන්සහගත ලෙස කතා නොකළ යුතුයි.+ ගීතාවලිය 105:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෙසේ කීවේය. “මා අභිෂේක කළ අයට අත නොගසන්න.+මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.”+ හිතෝපදේශ 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+ 2 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+
21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+
9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+