2 සාමුවෙල් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ෂෙරුයියාගේ+ පුත්‍රයන් වන යෝවාබ්ද+ අබිෂයිද+ අසහෙල්ද+ එතැන සිටියෝය. අසහෙල් දිවීමට දක්ෂයෙකි. මුවෙකු*+ මෙන් වේගයෙන් දිවීමට ඔහුට හැකියාව තිබිණ.
18 ෂෙරුයියාගේ+ පුත්‍රයන් වන යෝවාබ්ද+ අබිෂයිද+ අසහෙල්ද+ එතැන සිටියෝය. අසහෙල් දිවීමට දක්ෂයෙකි. මුවෙකු*+ මෙන් වේගයෙන් දිවීමට ඔහුට හැකියාව තිබිණ.