1 ලේකම් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ෂෙරුයියා සහ අබිගායිල්+ ඔවුන්ගේ සහෝදරියන්ය. ෂෙරුයියාට අබිෂයි,+ යෝවාබ්+ සහ අසහෙල්+ යන නම්වලින් පුත්‍රයෝ තිදෙනෙක් සිටියෝය.
16 ෂෙරුයියා සහ අබිගායිල්+ ඔවුන්ගේ සහෝදරියන්ය. ෂෙරුයියාට අබිෂයි,+ යෝවාබ්+ සහ අසහෙල්+ යන නම්වලින් පුත්‍රයෝ තිදෙනෙක් සිටියෝය.