2 සාමුවෙල් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ෂෙරුයියාගේ+ පුත්‍රයන් වන යෝවාබ්ද+ අබිෂයිද+ අසහෙල්ද+ එතැන සිටියෝය. අසහෙල් දිවීමට දක්ෂයෙකි. මුවෙකු*+ මෙන් වේගයෙන් දිවීමට ඔහුට හැකියාව තිබිණ. 2 සාමුවෙල් 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+ 2 සාමුවෙල් 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෝවාබ්ගේ සහෝදරයා වන අසහෙල්ද+ ප්‍රධානීන් තිස්දෙනාගෙන් කෙනෙක් විය. එඩිතර පුරුෂයන් සමහරකගේ නම් මේවාය. බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වන එල්හානාන්,+
18 ෂෙරුයියාගේ+ පුත්‍රයන් වන යෝවාබ්ද+ අබිෂයිද+ අසහෙල්ද+ එතැන සිටියෝය. අසහෙල් දිවීමට දක්ෂයෙකි. මුවෙකු*+ මෙන් වේගයෙන් දිවීමට ඔහුට හැකියාව තිබිණ.
30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+
24 යෝවාබ්ගේ සහෝදරයා වන අසහෙල්ද+ ප්‍රධානීන් තිස්දෙනාගෙන් කෙනෙක් විය. එඩිතර පුරුෂයන් සමහරකගේ නම් මේවාය. බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වන එල්හානාන්,+