2 සාමුවෙල් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ ගැන දැනගත් දාවිත් රජ යෝවාබ්වද එඩිතර මිනිසුන්ගෙන් යුත්+ තම මුළු යුධ හමුදාවද සටනට පිටත් කර යැවීය. 2 සාමුවෙල් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු සටනට යවන සෙනඟගෙන් තුනෙන් එකක්+ යෝවාබ් යටතේද+ තුනෙන් එකක් ෂෙරුයියාගේ පුත්‍රයාද යෝවාබ්ගේ සහෝදරයාද+ වන අබිෂයි යටතේද+ අනික් තුනෙන් එක ගාත්හි වැසියෙකු වන ඉත්තයි යටතේද+ තැබුවේය. ඉන්පසු රජ, “මමත් ඔබ සමඟ සටනට යන්න එනවා” කියා සෙනඟට කීවේය. 2 සාමුවෙල් 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රජ තමා සමඟ සිටි යුධ හමුදාවේ ප්‍රධානියා වන යෝවාබ්ට මෙසේ කීවේය.+ “දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ගමන් කරලා ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකම සිටින මිනිසුන්ව ගණන් කරන්න.+ ඔවුන්ගේ මුළු ගණන මට දන්වන්න.”+ 1 රාජාවලිය 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත් ඒදොම් දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ ඒ අවස්ථාවේදී මැරුම් කෑ අයව වැළලීමට පැමිණි හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ්, ඒදොම්හි ඉතුරුව සිටි සියලුම පුරුෂයන්ව මරා දමන්න උත්සාහ කළේය.+ 1 ලේකම් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ තමා සමඟ සිටි අයව අමතමින්, “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන තැනැත්තාව+ මම ප්‍රධානියෙක් හා අධිපතියෙක් ලෙස පත් කරනවා” කියා පැවසීය. ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන් නිසා ඔහුව ප්‍රධානියෙකු ලෙස පත් කරන ලදි.
2 ඔහු සටනට යවන සෙනඟගෙන් තුනෙන් එකක්+ යෝවාබ් යටතේද+ තුනෙන් එකක් ෂෙරුයියාගේ පුත්‍රයාද යෝවාබ්ගේ සහෝදරයාද+ වන අබිෂයි යටතේද+ අනික් තුනෙන් එක ගාත්හි වැසියෙකු වන ඉත්තයි යටතේද+ තැබුවේය. ඉන්පසු රජ, “මමත් ඔබ සමඟ සටනට යන්න එනවා” කියා සෙනඟට කීවේය.
2 රජ තමා සමඟ සිටි යුධ හමුදාවේ ප්‍රධානියා වන යෝවාබ්ට මෙසේ කීවේය.+ “දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ගමන් කරලා ඊශ්‍රායෙල් දේශයේ සෑම ගෝත්‍රයකම සිටින මිනිසුන්ව ගණන් කරන්න.+ ඔවුන්ගේ මුළු ගණන මට දන්වන්න.”+
15 දාවිත් ඒදොම් දේශයට පැමිණ එහි වැසියන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+ ඒ අවස්ථාවේදී මැරුම් කෑ අයව වැළලීමට පැමිණි හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ්, ඒදොම්හි ඉතුරුව සිටි සියලුම පුරුෂයන්ව මරා දමන්න උත්සාහ කළේය.+
6 දාවිත් රජ තමා සමඟ සිටි අයව අමතමින්, “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන තැනැත්තාව+ මම ප්‍රධානියෙක් හා අධිපතියෙක් ලෙස පත් කරනවා” කියා පැවසීය. ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන් නිසා ඔහුව ප්‍රධානියෙකු ලෙස පත් කරන ලදි.