2 සාමුවෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය. 2 සාමුවෙල් 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෝවාබ් ඊශ්‍රායෙල්හි හමුදාපති විය.+ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විය.
16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය.
23 යෝවාබ් ඊශ්‍රායෙල්හි හමුදාපති විය.+ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා+ කෙරෙතිවරුන්ගේ+ හා පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විය.