2 සාමුවෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය. 2 සාමුවෙල් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+ 1 ලේකම් 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ වාර්තාකරු ලෙස සේවය කළේය.
16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය.
13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+
15 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ වාර්තාකරු ලෙස සේවය කළේය.