ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 8:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළේ ෂෙරුයියාගේ පුත්‍රයා වූ යෝවාබ්ය.+ අහිලුද්ගේ පුත්‍රයා වූ යෙහෝෂපාට්+ දේශයේ වාර්තාකරු ලෙස සේවය කළේය.

  • 2 සාමුවෙල් 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද මෙසේ අණ කළේය. “අබ්සලොම්ට නපුරු විදිහට සලකන්න එපා.+ ඔහු මගේ පුතා.” රජු හමුදාපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟ අසාගෙන සිටියෝය.

  • 2 සාමුවෙල් 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට යෝවාබ්, “මට ඔබත් එක්ක මෙතැනට වෙලා කාලේ නාස්ති කර කර ඉන්න බැහැ” කියමින් විශාල ගහේ අතු අතරේ එල්ලී සිටි අබ්සලොම් ළඟට ගියේය. ඒ වන විට අබ්සලොම් මිය ගොස් සිටියේ නැත.+ යෝවාබ් ඊගස් තුනක් රැගෙන ඔහුගේ පපුවට ඇන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න