රූත් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+ 1 සාමුවෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+
17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+
17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+