2 සාමුවෙල් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙත් ඉත්තයි, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා.+ ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+
21 එහෙත් ඉත්තයි, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා.+ ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+