ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ෂෙරුයියාගේ+ පුත්‍රයන් වන යෝවාබ්ද+ අබිෂයිද+ අසහෙල්ද+ එතැන සිටියෝය. අසහෙල් දිවීමට දක්ෂයෙකි. මුවෙකු*+ මෙන් වේගයෙන් දිවීමට ඔහුට හැකියාව තිබිණ.

  • 2 සාමුවෙල් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නමුත් අසහෙල් හැරී යෑමට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ලයේ මිටෙන් ඔහුගේ බඩට ඇන්නේය.+ හෙල්ලය ඔහුගේ බඩ පසාරු කරගෙන පිටෙන් එළියට මතු විය. ඔහු එතැනම මැරී වැටුණේය. අසහෙල්ගේ මළ සිරුර තිබූ තැනට පැමිණි සියලුදෙනා එය දැක එතැනම නතර වූහ.+

  • 1 ලේකම් 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ෂෙරුයියා සහ අබිගායිල්+ ඔවුන්ගේ සහෝදරියන්ය. ෂෙරුයියාට අබිෂයි,+ යෝවාබ්+ සහ අසහෙල්+ යන නම්වලින් පුත්‍රයෝ තිදෙනෙක් සිටියෝය.

  • 1 ලේකම් 27:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 හතරවෙනි මාසයේ සේවය කළ හතරවෙනි කණ්ඩායමේ මූලිකයා යෝවාබ්ගේ සහෝදරයා වූ+ අසහෙල්ය.+ ඔහුට පසුව මූලිකයා වූයේ ඔහුගේ පුත් සෙබදියාය. එම කණ්ඩායමට අයත් සංඛ්‍යාව විසිහතරදහසකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න