ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්‍රකාශ නොකරන්නෙමි.+

  • 2 සාමුවෙල් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එසේනම් තමාගේම නිවසේ නිදාගෙන සිටි ධර්මිෂ්ඨ මිනිසෙක්ව මරලා දැමූ දුෂ්ටයන්ට+ ඊටත් වඩා වැඩියෙන් දඬුවම් කළ යුතු නැද්ද? ඉෂ්බෝෂෙත්ගේ ලේ වැගිරෙවූ නුඹලාව මම මරලා දාලා+ යුක්තිය ඉටු කරනවා.”+

  • 2 ලේකම් 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙල්හි රජවරුන් ජීවත් වූ ආකාරයට ජීවත් වෙමින්,+ යෙරුසලමේ හා යූදාහි වැසියන්ව නොමඟ යවා ඇත. වෙනත් දෙවිවරුන් අදහමින් පිළිකුල්සහගත දේවල් කිරීමට+ ජනයාව පෙලඹූ ආහබ්ගේ පවුලේ අය මෙන් ඔබ ක්‍රියා කළෙහිය.+ එපමණක්ද නොව ඔබේ පියාගේ පුත්‍රයන්වත් එනම්, ඔබට වඩා යහපත් වූ ඔබේම සහෝදරයන්වත් ඔබ මරා දැමුවෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න