ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+

  • 2 ලේකම් 21:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු බොරු නමස්කාරය සඳහා යූදා දේශයේ පිහිටි කඳුවල පූජනීය ස්ථාන ඉදි කළේය.+ එමනිසා යෙරුසලමෙහි වැසියෝ වෙනත් දෙවිවරුන් අදහමින් පිළිකුල්සහගත දේවල් කළෝය.+ මෙසේ යූදා දේශයෙහි වැසියෝ නොමඟ ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න