1 රාජාවලිය 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය. 1 රාජාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+ 1 රාජාවලිය 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+ 1 රාජාවලිය 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය. එළිදරව් 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුහු තමන් කළ මිනී මැරීම්+ ගැනවත් භූතවාදී ක්‍රියා+ ගැනවත් වේශ්‍යාකම්* ගැනවත් සොරකම් ගැනවත් පසුතැවිලි නොවූහ.
31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.
4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+
2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+
7 එවිට ඔහුගේ බිරිඳ වූ යෙසබෙල්, “ඊශ්‍රායෙල් දේශයේ රජ්ජුරුවන් ඔබ නෙවෙයිද?+ දැන් ගිහින් කෑම ටිකක් කාලා සතුටින් ඉන්න. නාබොත්ගේ මිදිවත්ත ගැන මම බලාගන්නම්”+ කියා ඔහුට කීවාය.
21 ඔවුහු තමන් කළ මිනී මැරීම්+ ගැනවත් භූතවාදී ක්‍රියා+ ගැනවත් වේශ්‍යාකම්* ගැනවත් සොරකම් ගැනවත් පසුතැවිලි නොවූහ.