1 රාජාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ගැන සතුටු වී+ ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළ+ ඔබේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ධර්මිෂ්ඨව+ හා සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කිරීමට+ ඔහු ඔබව රජකමට පත් කළේ+ ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහි යෙහෝවා දෙවිට තිබෙන ඉමහත් ප්‍රේමය නිසයි.”+ 1 ලේකම් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’
9 ඔබ ගැන සතුටු වී+ ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළ+ ඔබේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ධර්මිෂ්ඨව+ හා සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කිරීමට+ ඔහු ඔබව රජකමට පත් කළේ+ ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහි යෙහෝවා දෙවිට තිබෙන ඉමහත් ප්‍රේමය නිසයි.”+
10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’