2 සාමුවෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔහු අතින් වරදක් සිදු වුණොත් පියවරුන්* තම පුත්‍රයන්ට වේවැලෙන් දඬුවම් කරන්නාක් මෙන් මම ඔහුට අවවාද කර ඔහුව හික්මවන්නෙමි.+ හෙබ්‍රෙව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද?
14 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔහු අතින් වරදක් සිදු වුණොත් පියවරුන්* තම පුත්‍රයන්ට වේවැලෙන් දඬුවම් කරන්නාක් මෙන් මම ඔහුට අවවාද කර ඔහුව හික්මවන්නෙමි.+
5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද?