ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඔහු එම පිටපත තමන් ළඟම තබාගෙන තමා ජීවත් වන සෑම දවසකදීම එය කියවිය යුතුයි.+ එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ආකාරය ගැන ඉගෙනගෙන මේ නීතියේ සඳහන් සියලු අණපනත් හා නියෝගවලට කීකරු වීමට ඔහුට හැකි වෙයි.+

  • ද්විතීය කතාව 29:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දැන් මේ දේ මතක තබාගන්න. ඔබ කරන සෑම දෙයක්ම සාර්ථක කරගැනීමට නම් ඔබ මේ ගිවිසුමේ සඳහන් සියලුම කොන්දේසිවලට අනුව ක්‍රියා කළ යුතුයි.+

  • දේශනාකාරයා 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න