2 සාමුවෙල් 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව ඒ ස්ත්‍රිය, “රජතුමනි, ඔබේ දාසිය+ වන මට තව එක දෙයක් කියන්න අවසර දෙන්න”+ කියා පැවසුවාය. රජද, “කියන්න”+ යයි ඇයට කීවේය.
12 පසුව ඒ ස්ත්‍රිය, “රජතුමනි, ඔබේ දාසිය+ වන මට තව එක දෙයක් කියන්න අවසර දෙන්න”+ කියා පැවසුවාය. රජද, “කියන්න”+ යයි ඇයට කීවේය.