උත්පත්ති 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යූදා ඔහු ළඟට ගොස් මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, ඔබත් පාරාවෝට සමානයි+ කියා මම දන්නවා. එහෙත් කෝප නොවී+ ඔබේ දාසයාට යමක් කියන්න අවසර දෙන්න.+
18 එවිට යූදා ඔහු ළඟට ගොස් මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, ඔබත් පාරාවෝට සමානයි+ කියා මම දන්නවා. එහෙත් කෝප නොවී+ ඔබේ දාසයාට යමක් කියන්න අවසර දෙන්න.+