1 සාමුවෙල් 25:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එය ඇසූ විට ඇය නැඟිට ඔවුන්ට ආචාර කරමින්+ මෙසේ කීවාය. “මගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්න+ ඔබේ දාසිය වන මම සූදානම්.”+
41 එය ඇසූ විට ඇය නැඟිට ඔවුන්ට ආචාර කරමින්+ මෙසේ කීවාය. “මගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්න+ ඔබේ දාසිය වන මම සූදානම්.”+