ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 25:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබේ දාසිය කළ වරදට දැන් සමාව දෙන්න.+ ඔබ සටන් කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්.+ ඒ නිසා යෙහෝවා දෙවි බොහෝ කාලයකට රජකම ඔබේ පෙළපතට ලබා දෙයි.+ ඔබ මිය යන තුරුම ඔබේ අතින් කිසිම නපුරු දෙයක් සිද්ධ වෙන්නේ නැති බව ස්ථිරයි.+

  • 2 සාමුවෙල් 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගැනීමට මා විනිශ්චයකරුවන්ව පත් කළ+ කාලයේ සිට මේ දක්වාම ඔවුන් එලෙස පීඩා වින්ද නමුත් නැවත එසේ සිදු නොවනු ඇත. සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් මම ඔබට ලබා දෙන්නෙමි.+

      “‘“යෙහෝවා දෙවි වන මම ඔබෙන් රාජකීය පෙළපතක්+ බිහි කරන්නෙමි. ඒ බව යෙහෝවා දෙවි වන මමම ඔබට ස්ථිර ලෙස පොරොන්දු වෙමි.

  • 1 ලේකම් 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගැනීමට මා විනිශ්චයකරුවන්ව+ පත් කළ කාලයේදී සිදු වූ ඒ දේවල් නැවත සිදු වන්නේ නැත. මම ඔබේ සියලු සතුරන්ව අවමානයට ලක් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඔබෙන් රාජකීය පෙළපතක් බිහි කරන්නෙමි. ඒ බව ඔබට ස්ථිර වශයෙන්ම මම පොරොන්දු වෙමි.+

  • ගීතාවලිය 127:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 127 යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම්+

      ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.+

      යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+

      මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න