1 සාමුවෙල් 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මේ බලන්න මගේ පියාණෙනි,+ ඔබේ අත් නැති සළුවේ කෑල්ලක් මගේ අතේ තියෙනවා. මම ඔබට කිසි හානියක් කරන්නේ නැතුව එය කපාගත්තා. මෙයින් ඔබට දැනගන්න පුළුවන් මගේ අතේ කිසි වරදක් නැති බව.+ ඔබ මාව මරන්න හැදුවත්+ මම ඔබට විරුද්ධව කිසි නපුරක්වත් පාපයක්වත් කළේ නැහැ. 1 රාජාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි එසේ කළේ දෙවි යහපත්යයි සලකන දේ දාවිත් කළ නිසාය. හිත්තී ජාතික උරියා සම්බන්ධ කාරණාවේදී+ මිස දාවිත් තම ජීවිත කාලය පුරාම දෙවි අණ කර තිබූ එක් දෙයක්වත් අත් නෑර පිළිපැද්දේය.+ ගීතාවලිය 119:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 119 යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින,+නිර්දෝෂ අය සන්තෝෂවත්ය.+
11 මේ බලන්න මගේ පියාණෙනි,+ ඔබේ අත් නැති සළුවේ කෑල්ලක් මගේ අතේ තියෙනවා. මම ඔබට කිසි හානියක් කරන්නේ නැතුව එය කපාගත්තා. මෙයින් ඔබට දැනගන්න පුළුවන් මගේ අතේ කිසි වරදක් නැති බව.+ ඔබ මාව මරන්න හැදුවත්+ මම ඔබට විරුද්ධව කිසි නපුරක්වත් පාපයක්වත් කළේ නැහැ.
5 යෙහෝවා දෙවි එසේ කළේ දෙවි යහපත්යයි සලකන දේ දාවිත් කළ නිසාය. හිත්තී ජාතික උරියා සම්බන්ධ කාරණාවේදී+ මිස දාවිත් තම ජීවිත කාලය පුරාම දෙවි අණ කර තිබූ එක් දෙයක්වත් අත් නෑර පිළිපැද්දේය.+