ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 15:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+

  • 2 සාමුවෙල් 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගැනීමට මා විනිශ්චයකරුවන්ව පත් කළ+ කාලයේ සිට මේ දක්වාම ඔවුන් එලෙස පීඩා වින්ද නමුත් නැවත එසේ සිදු නොවනු ඇත. සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් මම ඔබට ලබා දෙන්නෙමි.+

      “‘“යෙහෝවා දෙවි වන මම ඔබෙන් රාජකීය පෙළපතක්+ බිහි කරන්නෙමි. ඒ බව යෙහෝවා දෙවි වන මමම ඔබට ස්ථිර ලෙස පොරොන්දු වෙමි.

  • 1 රාජාවලිය 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යය සදාකාලයටම පවතිනු ඇත. ‘ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය’ කියා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම එලෙසම ඉටු කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න