-
1 සාමුවෙල් 18:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 කලක් ගෙවුණු පසු සාවුල් රජ මෙසේ සිතුවේය. “මගේ අතින් දාවිත්ව මරන්නේ නැහැ. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කාපුදෙන්.”+ එබැවින් ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ වැඩිමල් දියණිය වන මේරබ්ව+ ඔබට විවාහ කර දෙන්න මම කැමතියි.+ හැබැයි ඊට කලින් යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කර+ ඔබ නිර්භීත කෙනෙක් කියා පෙන්විය යුතුයි.”
-