ගීතාවලිය 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+ ගීතාවලිය 72:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+
6 ඔබ ඔහුට සදහටම බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙහිය.+ඔබ සමඟ සිටීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකීමට ඔබ ඔහුට සලස්වන්නෙහිය.+
17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+