නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ ලෙවී කතාව 19:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “‘පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න.+ මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය. හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+
32 “‘පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න.+ මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.