ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+

  • ලෙවී කතාව 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.

  • හිතෝපදේශ 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+

  • එෆීස 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න