ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 අබ්නේර්ගේ ලේවලට වන්දි ගෙවිය යුත්තේ+ යෝවාබ් සහ ඔහුගේ පවුලේ අයයි. යෝවාබ් කළ ඒ දේ නිසා ලිංගේන්ද්‍රියේ රෝගයකින්+ හෝ ලාදුරු රෝගයෙන්+ හෝ කුසගින්නෙන් පෙළෙන කෙනෙක් ඔහුගේ පවුලේ+ හැමදාමත් සිටීවා! එහෙමත් නැත්නම් කඩුවෙන් මැරුම් කන හෝ නූල් කටින තත්වයට පත් වන පුරුෂයෙක්+ හැමදාමත් ඔහුගේ පවුලේ සිටීවා!”+

  • 1 රාජාවලිය 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඉන්පසු යෙහෝයාදාගේ පුත් බෙනායා ගොස්+ යෝවාබ්ව මැරුවේය.+ පාළුකරයේ තිබුණු ඔහුගේ නිවසේ ඔහුව වළලා දමන ලදි.

  • හිතෝපදේශ 28:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ලේ වැගිරීමේ වරදට හසු වූ තැනැත්තාට මිනී වළට යන තෙක්ම පලා යන්න සිදු වෙයි.+ කිසිවෙකු ඔහුව බේරාගැනීමට උත්සාහ නොකළ යුතුයි.

  • යෙසායා 48:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙත්, “දුෂ්ටයන්ට නම් සමාදානයක් නැත”+ යයි යෙහෝවා දෙවි කියන්නේය.

  • මතෙව් 26:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න.+ මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න