1 සාමුවෙල් 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙත් අහිතුබ්ගේ පුත් වන අහිමෙලෙක්ගේ එක් පුත්‍රයෙක් එතැනින් ගැලවී ගියේය. ඔහුගේ නම අබියාතර්ය.+ ඔහු එතැනින් බේරී දාවිත් ළඟට ගියේය. 1 රාජාවලිය 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ෂෙරුයියාගේ පුත් යෝවාබ් සමඟද පූජක අබියාතර්+ සමඟද කිට්ටු ඇසුරක් පැවැත්වූවේය. ඔවුහුද අදොනියාට උපකාර කළෝය.+
20 එහෙත් අහිතුබ්ගේ පුත් වන අහිමෙලෙක්ගේ එක් පුත්‍රයෙක් එතැනින් ගැලවී ගියේය. ඔහුගේ නම අබියාතර්ය.+ ඔහු එතැනින් බේරී දාවිත් ළඟට ගියේය.
7 ඔහු ෂෙරුයියාගේ පුත් යෝවාබ් සමඟද පූජක අබියාතර්+ සමඟද කිට්ටු ඇසුරක් පැවැත්වූවේය. ඔවුහුද අදොනියාට උපකාර කළෝය.+