1 ලේකම් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඔබ දාවිත් ළඟට ගොස් යෙහෝවා දෙවි වන මා පවසන මේ දේ ඔහුට කියන්න. ‘මම ඔබට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරාගන්න.+ ඔබ තෝරාගන්නා දඬුවම මම ඔබ පිටට ගෙනෙනවා.’”+
10 “ඔබ දාවිත් ළඟට ගොස් යෙහෝවා දෙවි වන මා පවසන මේ දේ ඔහුට කියන්න. ‘මම ඔබට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරාගන්න.+ ඔබ තෝරාගන්නා දඬුවම මම ඔබ පිටට ගෙනෙනවා.’”+