1 සාමුවෙල් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+ 1 සාමුවෙල් 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සාවුල් රජ දාවිත්ට තව තවත් භය විය. එහෙත් ඔහු ජීවිතාන්තය දක්වාම දාවිත්ට සතුරුකම් කළේය.+ 1 සාමුවෙල් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් යොනාතාන් දාවිත්ට බොහෝ සෙයින් ප්‍රේම කළ නිසා+ ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ පියා ඔබව මරන්න හදනවා. ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න. හෙට උදෑසන කාටවත් නොපෙනී සැඟවී ඉන්න.+
11 සාවුල් රජ ඒ මොහොතේ, “මම දාවිත්ට මැරෙන්නම අනිනවා”+ යයි කියමින් දාවිත් දෙසට හෙල්ලය වීසි කළේය.+ ඔහු දෙවරක්ම දාවිත්ට හෙල්ලයෙන් අනින්න උත්සාහ කළ නමුත් දාවිත් ඔහුගෙන් බේරී පලා ගියේය.+
2 නමුත් යොනාතාන් දාවිත්ට බොහෝ සෙයින් ප්‍රේම කළ නිසා+ ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ පියා ඔබව මරන්න හදනවා. ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න. හෙට උදෑසන කාටවත් නොපෙනී සැඟවී ඉන්න.+