2 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+
3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+