1 ලේකම් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත් රජ තම මාලිගාවෙහි+ පදිංචියට ගිය පසු අනාගතවක්තෘ නාතන්ට+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ කූඩාරමක තියෙද්දී+ දේවදාර ලීයෙන් තැනූ නිවසක+ මම කොහොම ජීවත් වෙන්නද!”
17 දාවිත් රජ තම මාලිගාවෙහි+ පදිංචියට ගිය පසු අනාගතවක්තෘ නාතන්ට+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ කූඩාරමක තියෙද්දී+ දේවදාර ලීයෙන් තැනූ නිවසක+ මම කොහොම ජීවත් වෙන්නද!”