1 ලේකම් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තීර්හි+ රජු වූ හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්වද දාවිත්ගේ මාලිගාව ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.+
14 තීර්හි+ රජු වූ හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්වද දාවිත්ගේ මාලිගාව ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.+