ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේ මෝවබ් දේශයේ රජු වූ මේෂාට+ බොහෝ බැටළු රැළවල් සිටියෝය. ඔහු ඊශ්‍රායෙල්හි රජුට කප්පමක් හැටියට බැටළු පැටවුන් ලක්ෂයකුත් ලොම් නොකැපූ බැටළුවන් ලක්ෂයකුත් යැව්වේය.

  • 2 ලේකම් 26:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අම්මොන්වරුද+ උසියාට කප්පම් ගෙවූහ.+ දවසින් දවස ඔහු තම බලය තහවුරු කරගත් ආකාරය ගැන ඊජිප්තුවේ පවා ප්‍රසිද්ධ විය.+

  • ගීතාවලිය 72:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+

      තෑගි ගෙනෙන්නෝය.+

      ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුට

      තෑගි බෝග දෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න