2 රාජාවලිය 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවසානයේදී ඔහු තමාට පසුව රජකම ලබන්න නියමිතව සිටි තම කුලුඳුල් පුත්‍රයාව පවුර මත තබා ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ පසුව ඔවුහු ඒදොම්හි රජු වෙතින් පිටත්ව තමන්ගේ දේශයට නැවත ගියෝය. නමුත් ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් උදහසක් ඔවුන් තුළ ඇති විය.
27 අවසානයේදී ඔහු තමාට පසුව රජකම ලබන්න නියමිතව සිටි තම කුලුඳුල් පුත්‍රයාව පවුර මත තබා ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ පසුව ඔවුහු ඒදොම්හි රජු වෙතින් පිටත්ව තමන්ගේ දේශයට නැවත ගියෝය. නමුත් ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් උදහසක් ඔවුන් තුළ ඇති විය.