28 යෙරොබොවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඔහු කළ යුධ මෙහෙයුම් ගැනද ඔහු දමස්කය+ සහ හමාත්+ නම් නගරවල් නැවත යූදා සහ ඊශ්‍රායෙල්හි පාලනය යටතට ගෙනා ආකාරය ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.