2 සාමුවෙල් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+