2 සාමුවෙල් 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දාවිත් රජ හදද්එෂෙර් රජුගේ සේවකයන්ගේ රන් පලිස්+ යෙරුසලමට ගෙන ගියේය. 1 ලේකම් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හදද්එෂෙර් රජුගේ සේවකයන්ගේ රන් පලිස්+ දාවිත් රජ යෙරුසලමට ගෙන ගියේය.+