2 සාමුවෙල් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට පුත්‍රයෝ+ උපන්නෝය. ඔහුගේ වැඩිමල් පුත්‍රයාගේ නම අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්ය.+ 1 ලේකම් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට දාව උපන්+ පුත්‍රයන්ගේ නම් මෙසේය. කුලුඳුල් පුත්‍රයා අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්+ කාන්තාවක වූ අහිනොවම්ය.+ දෙවෙනියා දානියෙල්ය. ඔහුගේ මව කර්මෙල්+ කාන්තාවක වූ අබිගායිල්ය.+
2 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට පුත්‍රයෝ+ උපන්නෝය. ඔහුගේ වැඩිමල් පුත්‍රයාගේ නම අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්ය.+
3 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට දාව උපන්+ පුත්‍රයන්ගේ නම් මෙසේය. කුලුඳුල් පුත්‍රයා අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්+ කාන්තාවක වූ අහිනොවම්ය.+ දෙවෙනියා දානියෙල්ය. ඔහුගේ මව කර්මෙල්+ කාන්තාවක වූ අබිගායිල්ය.+