ලෙවී කතාව 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+ ලෙවී කතාව 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘යමෙකු තම පියාගේ හෝ මවගේ හෝ වෙනත් විවාහයකින් උපන් දුව සමඟ විවාහ වී ඇය සමඟ සයනය කළොත් එය නීච ක්‍රියාවකි.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු සයනය කළේ තම සහෝදරිය සමඟය. ඔහු තම වරදට ගණන් දිය යුතුයි.
9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+
17 “‘යමෙකු තම පියාගේ හෝ මවගේ හෝ වෙනත් විවාහයකින් උපන් දුව සමඟ විවාහ වී ඇය සමඟ සයනය කළොත් එය නීච ක්‍රියාවකි.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු සයනය කළේ තම සහෝදරිය සමඟය. ඔහු තම වරදට ගණන් දිය යුතුයි.